Tuesday, October 17, 2017

Networking For Hackers (TDP/TCP)


අද අපි නෙට්වර්කින් යටතේ udp හා tcp කියන protocole ගැන කතා කරමු.
මේ දෙක හැකින් වලට ගොඩක්ම වැදගත් වන ප්‍රොටෝකෝල්ස් දෙකක්. ඔයාල sql injection එකක් කරනකොට හරි php shell එකක් වෙබ් සයිට් එකකට අප්ලෝඩ් කරනකොට දැනුවත්ව කරනවනම් අනිවා tcp ගැන එහෙම දැනගෙන ඉන්න එක ගොඩක් වැදගත් වෙනවා.

Tuesday, October 10, 2017

Hacker කෙනෙක් වෙන්න කැමතිද? - 01

ලංකාවේ ගොඩක් අය කැමති මාතෘකාවක් ගැන ලියන්න හිතුවා.
1 කවුද HACKER කියන්නෙ ?
2 මොකක්ද HACKING කියන්නේ.?
3 Hacker කෙනෙක් වෙන්නෙ කොහොමද?
1-Hacking-------> හැකින් කියන එකේ තේරුම තමා සරලවම CODE එකක තියෙන දුර්වල කමක් (A VULNERABILITY) අදුනගෙන ඒකෙන් ප්‍රයෝජන ගැනීම.(EXPLOITATION)
2-A Hacker -------> මේ දෙය කරන කෙනාට අපි කියනවා හැකර් කෙනෙක් කියලා.
Black hat/white hat/Grey hat වගේ ගොඩක් හැකින් කරන අය තමන්ව හදුන්වා දෙනවා. මන් ඒගැන කතාකරන්න යන්නෙ නෑ. මොකද එය තීරණය වන්නේ ඔබ මේ technics යොදාගන්නේ කොහොමද කියන එක අනුවයි.
වඩා වැදගත් වන්නේ ඔබ script kiddie/elite යන දෙකෙන් කරන තෝරා ගැනීමයි.එමනිසා එය ගැන සලකමු.

Tuesday, October 03, 2017

චිත්‍රපටයකට සිංහල උපසිරැසි කරන්නේ මෙහෙමයි - සරලවම


එක එක අය තමන්ගේ කැමැත්ත අනුව විවිධ දේවල් කරනවා සමහර විට විනෝදාංශයක් විදියට එහෙමත් නැත්නම් ජනප්‍රිය වෙන්න. 
උදාහරණයක් විදියට Video Editing, Photography,Audio Dj කරනවා , blog ලියනවා වගේ දේවල්.   
 මම අද ඔයාලට කියල දෙන්න ඕනැම භාෂාවක චිත්‍රපටයකට (movie) සිංහල උපසිරැසක් (Subtitle) කරන්නෙ කොහෙමද කියලා..... ඇත්තටම මේක කරන්න ක්‍රම ගොඩක් තියෙනවා.
හරි මං මේක කරන විදිය සරලවම කියල දෙන්නම්. 


Monday, March 20, 2017

NQ-Vault වීඩියෝ ෆොටෝ හංගන්න තියෙන හොදම ක්‍රමය

NQ Vault
කාලෙකට පස්සේ මම ආයෙත් ඔයාලට ගොඩක් වටිනා ඇප් එකක් අරගෙනයි ආවේ. (Games ටිකක් පස්සෙ දෙන්නම් )  මේක නම උඩින් දාල තියෙනවනේ. හරි දැන් මේ ඇප් එක ගැන අපි කථා කරමු...

Saturday, April 11, 2015

Sniper Ghost Warrior 2 - අවතාර රණශූරයා

                  Hi, ‍ඔයාල හොදින් ඉන්නවනේ මේ දවස් වලනම් ටිකක් Free එකේ මම ඉන්නෙ ඒක නිසා මම පුළුවන් හැම වෙලාවෙම ඔයාලට පොස්ට් එකක අරගෙන එනනම් ඹයාලට මම 9 වෙනිද ස්නයිපර් Ghost Warrior ගේම් එක දුන්නනේ මම හිතනවා  එක ප්ලේ කරන්න ඇති කියල. එක ප්ලේ කරපු අය දන්නවනේ ගේම් එක මොනතරම් තාත්වික ද කියල. මම අද අරගෙන ආවේ Sniper Ghost Warrior 2 ගේම් එක. අත්තම කිව්වොත් මම මේකට වඩා පළමු ගේම් එකට කැමතියි ඒ මොකද දන්නවද මේ ගේම් එක තාත්වික වැඩියි.  ඒක නම් ඉතින් ප්‍රශ්නයක් නෙමෙයි අවුල කට තියෙන්නෙ ගේම් එක බලන් ඉන්න එක ගහනවට වඩා හොදයි කියල හිතනවා  Graphics ගැනත් කියල වැඩක් නැහැ.