Tuesday, January 27, 2015

ඡි.ටි.ඒ 3 සිංහල ( GTA 3 Sinhala ) Pc Game

ඔන්න මම අදත් පට්ගේම් එකක් අර‍ගෙන ආවා. සමහර අය අහයි GTA 3 පට්ටද කියල. පට්ට නැත්තෙමත් නැහැ. අහ් මම කලින් ඔයාලට  GTA 3 ‍ගේම් එක දුන්නනේ. මම දැන් දෙන්න හදන්නනේ ගේම් එක නෙවෙයි........
 ඡී.ටි.ඒ 3 එකේ සිංහල සවුන්ඩ් ෆයිල් ටික. ඔයාලට තේරුනාද මන්ධ. ඒ කියන්නේ මේ ගේම් එ‍ක ඡි.ටි.එ 3ම තමයි ඒත් මේ ගේම් එකේ සිංහලෙන් හඩ කවල තියෙන්නේ. මිෂන් එහෙම ගහන්න හරි ලේසියි ඒ මොකද දන්නවද? ඇයි මිෂන් එක ගහන විදිය සිංහලෙන් කියනවනේ. එහෙනම් මේක ඩවුන්ලෝඩ් කරගන්නකෝ......  මේක දාන්නම් ඔයාල ළග GTA 3 ගේම් එක තියෙන්න ඕනේ හොදේ.

     ගේම් එකත් නැත්නම් පහළින් ඩවුන්ලෝඩ් කරගන්න.
                    
1. ඉස්සෙල්ලාම ඡි.‍ටි.ඒ 3 ඉන්ස්ටොල් කරගන්න.
2. ඊට පස්සේ ඩවුන්ලොඩ් කරගත් ඕඩියෝ ‍ෆයිල් එක Extract කරගන්න.
3. ඇතුලේ තියෙන ඕඩියෝ ෆ‍යිල් Install කරගත් ගේම් එකේ ඕඩියො ෆයිල් Replace වෙන්න කොපි කරන්න.
4. දැන් ගේම් එක ප්ලේ කරල බලන්නකෝ.....................................

             —-----  ගේම් එක එලනම් අනිත් අයටත් දැන ගන්න Comment එකක් දාන්න ———
ගේම් එකේනම් අවුලක් නැහැ මම චෙක් කරල තියෙනනේ ඒත් ඔයාලට ප්‍රශ්නයක් ආවොත් ඉත්මනට කියන්න..........


6 comments:

  1. gta san andreas sinhala denawada

    ReplyDelete
    Replies
    1. තාම සිංහල එකක් නැහැ නේද, සිංහල එකක් ආවොන් මම දෙන්නම්....

      Delete
  2. hey muditha.....niyamai ah... supiri wadak. gta Vice City puluwannam sinhalen denawada.

    ReplyDelete
  3. මම ගේම් එක ඩවුන්ලෝඩ් කරලා steps ටිකත් හරියට කරා...
    එත් ගේම් එක run කරහම 460 RESOLUTION NOT AVAILABLE කියල open වෙන්නේ නෑ!!!

    ReplyDelete